දිනේෂ් ධර්මදාස

From Tobacco Unmasked Sinhala
TobaccoUnmasked_English
TobaccoUnmasked_Tamil

පසුබිම

දිනේෂ් ධර්මදාස, 2014 වර්ෂයේ සිට ලංකා දුම්කොළ සමාගමේ විධායක කමිටුවේ නීති හා විදේශ කටයුතු අධ්‍යක්ෂක ලෙස සේවය කරයි. (රූපය 1) [1][2]

රූපය 1: ලංකා දුම්කොළ සමාගමේ වෙබ් අඩවියෙන් ලබා ගත් දිනේෂ් ධර්මදාසගේ ඡායාරූපය [2]

ඔහුගේ LinkedIn ගිණුමෙහි වාර්තා කර ඇති පරිදි, ඔහු වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ (CIMA) අධ්‍යාපනය ලැබීය. [3]

දුම්කොළ කර්මාන්තයේ රැකියා ඉතිහාසය

ඔහු 1990 දී බ්‍රිතාන්‍ය ඇමරිකානු දුම්කොළ සමාගම (BAT) සමඟ එක් වී 2018 සැප්තැම්බර් මාසය වන විට පහත සඳහන් තනතුරු දරන ලදී. [3]

  • ආයතනික හා මූල්‍ය කටයුතු පිළිබඳ කණ්ඩායම් කළමනාකරු [4]
  • ආයතනික හා නියාමන කටයුතු අධ්‍යක්ෂ [3]
  • සමාගම් ලේකම් [5]
  • ලේකම් - ආයතනික සමාජ ආයෝජන (CSI) මෙහෙයුම් කමිටුව [6]
  • ලේකම් - ලංකා දුම්කොළ සමාගමේ ආයතනික සමාජ ආයෝජන (CSI) ක්‍රියාත්මක කිරීම සඳහා පවතින අනුබද්ධිත සමාගමක් වන Outreach Projects (Guarantee) Limited (රූපය 2) [7][8]
රූපය 2: දිනේෂ් ධර්මදාස, Outreach ව්‍යාපෘතියේ කාර්යය මණ්ඩලය සමග [9]


වෙනත් ආයතනවල දරන ලද තනතුරු

  • ප්‍රධාන සංස්කාරක, ජාත්‍යන්තර නීති හා විදේශ කටයුතු පිළිබඳ UCLA ජර්නලය [10]
  • සභාපති, ශ්‍රී ලංකා කර්මාන්ත මණ්ඩලය (IASL) (2016 - 2017) (රූපය 3) [11] [12] [13] [14] ශ්‍රී ලංකා කර්මාන්ත මණ්ඩලය, ලංකා වාණිජ මණ්ඩලයේ හවුල්කරුවෙකි. [15]
රූපය 3: 2016 සැප්තැම්බර් මස 26 වන දින පැවති IASL වාර්ෂික මහා සභා රැස්වීමේ දී දිනේෂ් ධර්මදාස, අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සමඟ [16]

2018 සැප්තැම්බර් මස දක්වා ඔහු සහභාගී වූ, ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්ති සම්පාදකයින් හා දේශපාලන නායකයින් සම්බන්ධ වූ ව්‍යාපෘති හා අවස්ථා පිළිබඳ උදාහරණ කිහිපයක් පහත සඳහන් වේ. විශාලිත දසුනක් සඳහා පින්තූර මත ක්ලික් කරන්න.

TobaccoUnmasked සම්පත්

මූලාශ්‍ර

  1. Investing.com, Ceylon Tobacco Company (CTC), undated, accessed August 2018
  2. 2.0 2.1 Ceylon Tobacco Company PLC, The Executive Committee, Ceylon Tobacco Company, 2018, accessed August 2018
  3. 3.0 3.1 3.2 Dinesh Dharmadasa, Dinesh Dharmadasa, LinkedIn, accessed May 2018
  4. Piroshini Trikawalagoda, Ceylon Tobacco Company Limited. Records Management - Revised Work Schedules (10 Nos): Sri Lanka, Truth Tobacco Industry Documents, British American Tobacco Records, Bates No: 322218300-322218311, 23rd March 1998, accessed August 2018
  5. Ceylon Tobacco Company PLC, Annual Report 2014, 2015, accessed August 2018
  6. Ceylon Tobacco Company PLC, Annual Report 2017, 2018, Accessed August 2018
  7. Ceylon Tobacco Company PLC, Annual Report 2016, 2017, accessed August 2018
  8. Ceylon Tobacco Company PLC, Annual Report 2012, 2013, accessed August 2018
  9. Daily FT, From poverty to self-sufficiency SADP celebrates decade of rural empowerment, 20 June 2016, Accessed August 2018
  10. UCLA Law, Membership, Journal of International Law and Foreign Affairs, undated, accessed August 2018
  11. Daily FT, IASL appoints new office bearers at 25th AGM, 22 September 2016, accessed August 2018
  12. Daily News, Dinesh Dharmadasa heads IASL 2016/2017, 15 September 2016, accessed August 2018
  13. The Island, IASL appoints new office bearers at 25th annual general meeting, 14 September 2016, Accessed August 2018
  14. Mirror Business, IASL appoints new office bearers at 25th AGM, 15 September 2016, Accessed August 2018
  15. The Ceylon Chamber of Commerce, Annual Report 2017/18, undated, Accessed August 2018
  16. Lanka Business Online, Sri Lanka’s Anti-Dumping Law cleared for Parliament, 29 September 2017, Accessed August 2018
  17. flickr, IASL AGM 2011, undated, Accessed August 2018
  18. CGMA EDGE, The Regional eNewsletter for CIMA members and students based in Middle East, South Asia and North Africa, January - April 2016, Accessed August 2018,
  19. Na Sevana Community Development Project, Na Sevana Community Development Project, undated, Accessed August 2018
  20. The Premier Forum for business in Sri Lanka, Chamber Committee, undated, Accessed August 201
  21. ICC Sri Lanka, members, undated, accessed August 2018
  22. Ministry of Defense and urban Development, ‘Api Wenuwen Api’ cafeteria opens for public, 5 November 2012, Accessed August 2018
  23. Daily News, Agri Minister visits SADP, 17 May 2013, Accessed August 2018
  24. Daily News, CSR Flagship’s Initiative ‘SADP Poloa’, 18 June 2013, Accessed August 2018
  25. Pressreader, SADP’s Sooriyawewa Model Farm imparts agricultural best practices, 10 January 2014, Accessed August 2018
  26. Pressreader, CTC assistance for new police station in Weeraketiya, 4 July 2014, Accessed August 2018
  27. Daily Mirror, Ceylon Tobacco Company donates relief aid to Matara flood victims, 19 June 2017, Accessed August 2018