මොනිෂා ඒබ්‍රහම්
From Tobacco Unmasked Sinhala

Contents
පසුබිම
2021 දෙසැම්බර් 1 දින සිට ලංකා දුම්කොළ සමාගමෙහි (CTC) කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස මොනිෂා ඒබ්‍රහම් පත් කර ඇත (රූපය 1).[1] [2][3] ශ්‍රී ලංකාවේ සිගරට් නිෂ්පාදනයේ සහ අලෙවියේ ඒකාධිකාරය දරන ලංකා දුම්කොළ සමාගම (CTC), බ්‍රිතාන්‍ය ඇමරිකානු දුම්කොළ සමාගම (BAT) අනුබද්ධිත ආයතනයකි. ඒබ්‍රහම්, මත්පැන් නිෂ්පාදන සමාගමක් වන හයින්කන් ඉන්ටර්නැෂනල් අනුබද්ධිත ඉන්ටර්නැෂනල් බෙවරේජස් කෝපරේෂන් හි කළමනාකාර අධ්‍යක්ෂවරිය ලෙස කටයුතු කළා ය. 2005 වසරේ දී හයින්කන් ඉන්ටර්නැෂනල් සමග සම්බන්ධ වූ ඇය සහ විවිධ රටවල විවිධ තනතුරු හොබවා ඇත.[1] [2][3]

රූපය 1: මොනිෂා ඒබ්‍රහම්. මූලාශ්‍රය: ඩේලි මිරර් [3]
ඇයගේ LinkedIn ගිණුමට අනුව, ඉන්දියාවේ මෙස්රා හි බිර්ලා තාක්ෂණ ආයතනය, INSEAD ව්‍යාපාරික පාසල, IMD ව්‍යාපාරික පාසල සහ හාවඩ් ව්‍යාපාරික පාසල යන ආයතන වල ඇය අධ්‍යාපනය ලබා ඇත.[4]
දුම්කොළ කර්මාන්තයේ රැකියා ඉතිහාසය
2021 දෙසැම්බර් වන විට වාර්තා වී නොමැත.
වෙනත් සංවිධානවල දරන ලද තනතුරු[1][2][3][4]
- කළමනාකාර අධ්‍යක්ෂ, ඉන්ටර්නැෂනල් බෙවරේජස් කෝපරේෂන් (2019 ජූලි - 2021 නොවැම්බර්)
- කළමනාකාර අධ්‍යක්ෂ, හයින්කන් හැනොයි (2017 අගෝස්තු - 2019 ජූනි)
- කළමනාකාර අධ්‍යක්ෂ, හයින්කන් ලෙබනනය (2014 ජූලි - 2017 ජූලි )
- ප්‍රාදේශීය අලෙවි අධ්‍යක්ෂ, හයින්කන් අප්‍රිකා-මැද පෙරදිග කලාපය (2009 ජූලි - 2014 ජූනි)
- අලෙවි කළමනාකරු, හයින්කන් ගල්ෆ් කලාපය (2006 සැප්තැම්බර් - 2009 ජූලි)
- වෙළඳ අලෙවි කළමනාකරු, හයින්කන් ඩුබායි (2005 අප්‍රේල් - 2006 සැප්තැම්බර්)
Tobacco Unmasked සම්පත්
මූලාශ්‍ර
- ↑ 1.0 1.1 1.2 Daily FT. Ceylon Tobacco gets first female MD/CEO, 2 December 2021, accessed December 2021
- ↑ 2.0 2.1 2.2 Ceylon Today. Woman Beer industry Veteran to head Ceylon Tobacco, 2 December 2021, accessed December 2021
- ↑ 3.0 3.1 3.2 3.3 Daily Mirror. CTC announces Monisha Abraham as new MD/CEO, 2 December 2021, accessed December 2021
- ↑ 4.0 4.1 LinkedIn. Monisha Abraham, undated, accessed December 2021