COVID-19 වසංගතය තුළ ගෝලීයව වාර්තා වූ දුම්කොළ කර්මාන්තයේ බලපෑම් - 2020 දෙසැම්බර්

From Tobacco Unmasked Sinhala
TobaccoUnmasked_English
TobaccoUnmasked_Tamil

මෙය COVID-19 වසංගතය තුළ ගෝලීයව වාර්තා වූ දුම්කොළ කර්මාන්තයේ බලපෑම් යන අපගේ පිටුව ඉදිරියට පවත්වා ගෙන යාමක් වන අතර එහි 2020 දෙසැම්බර් මාසය තුළ වාර්තා වූ සිදුවීම් සාරාංශ ගත කරයි. දෙසැම්බර් මාසයට අදාළ සිදුවීම් වාර්තා වන අවස්ථාවලදී මෙම පිටුව අඛණ්ඩව යාවත්කාලීන කරනු ලැබේ.

2020 දෙසැම්බර් 31 දිනට වාර්තා වූ බලපෑම් වල සාරාංශය

ශ්‍රී ලංකාව සම්පුර්ණයෙන් ම වසා දැමීම ආරම්භ කළ දිනය වන 2020 මාර්තු 13 වන දින සිට වාර්තා වූ සිදුවීම් 1 වන වගුවේ සාරාංශ ගත කර ඇති අතර එය COVID-19 වසංගතය තුළ ගෝලීයව වාර්තා වූ දුම්කොළ කර්මාන්තයේ බලපෑම් අධීක්ෂණය කිරීම ආරම්භ කළ දිනයයි.

වගුව 1: COVID-19 වසංගතය අතරතුර වාර්තා වූ දුම්කොළ කර්මාන්තයේ බලපෑම් වල සාරාංශය

දුම්කොළ සමාගම වාර්තා වූ රටවල් සිදුවීම් ගණන
බ්‍රිතාන්‍ය ඇමරිකානු දුම්කොළ සමාගම (BAT) දකුණු අප්‍රිකාව, ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, බ්‍රසීලය, කෙන්යාව, බංග්ලාදේශය, ක්‍රොඒෂියාව, මෙක්සිකෝව, නයිජීරියාව, හොන්ඩුරාස්, රුසියාව, මැලේසියාව, සිම්බාබ්වේ 78
පිලිප් මොරිස් ඉන්ටර්නැෂනල් (PMI) බ්‍රසීලය, කොස්ටාරිකාව, ග්‍රීසිය, තුර්කිය, ඉතාලිය, පිලිපීනය, බල්ගේරියාව, යුක්‍රේනය, ජෝර්ජියාව, රුසියාව 40
ජැපෑන් ටුබැකෝ ඉන්ටර්නැෂනල් (JTI) එක්සත් රාජධානිය, බංග්ලාදේශය, තුර්කිය, මැලේසියාව, පිලිපීනය, රුසියාව, දකුණු අප්‍රිකාව, සැම්බියාව 35
ඇල්ට්‍රියා සමූහය ඇමරිකා එක්සත් ජනපදය 36
ඉම්පීරියල් ටුබැකෝ රුසියාව 27
ඉන්දියාවේ ITC ලිමිටඩ් ඉන්දියාව 12
කොරියා ටුබැකෝ ඇන්ඩ් ජින්සෙන්ග් කෝපරේෂන් (KT&G) ඉන්දුනීසියාව, තුර්කිය, රුසියාව 6
රෙනෝල්ඩ්ස් ඇමරිකන් ඇමරිකා එක්සත් ජනපදය 4
VMR ප්‍රෝඩක්ට්ස් ඇමරිකා එක්සත් ජනපදය 2
ඉන්දියාවේ ගොඩ්ප්‍රි ෆිලිප්ස් ඉන්දියාව 3
ලංකා දුම්කොළ සමාගම (CTC) ශ්‍රී ලංකාව 3
ජරම් ඉන්දුනීසියාව 2
PT HM සම්පෝනා ඉන්දුනීසියාව 1
හොන්ගුන්හොන්හේ දුම්කොළ (සමූහය) - 2
7 හිල්ස් මනික්චන්ද් ප්‍රොඩක්ට්ස් පුද්ගලික සමාගම ඉන්දියාව 2
ඩෙකෑන් ටුබැකෝ ඉන්දියාව 1
විනටාබා දුම්කොළ සමාගම වියට්නාමය 1
ජාත්‍යන්තර දුම්කොළ සමාගම නයිජීරියාව 1
LT සමූහය පිලිපීනය 1
චීන දුම්කොළ සමාගම චීනය 2
ගැමුචි-Gamucci එක්සත් රාජධානිය, ඇමරිකා එක්සත් ජනපදය, ආසියාව, අප්‍රිකාව 1
බාර්කෝ වෙළඳ සමාගම ඇන්ගෝලාව 1
පෑන් ඇෆ්රිකා දුම්කොළ සමූහය ඇන්ගෝලාව 1
සමාගම නිශ්චිතව දක්වා නොමැති හෝ සමාගම් වෙනුවෙන් පෙනී සිටින කණඩායම් හරහා බලපෑම් එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බංග්ලාදේශය, සිම්බාබ්වේ, මැලේසියාව, ඕස්ට්‍රේලියාව, ලෙබනනය, සෙනගාලය, ශ්‍රී ලංකාව, ප්‍රංශය, මියන්මාරය, චිලී රාජ්‍ය, දකුණු අප්‍රිකාව, කෙන්යාව, භූතානය 38

38 වන සතිය: 2020 නොවැම්බර් 30 සිට දෙසැම්බර් 6 දක්වා

2021 ජනවාරි වන විට කිසිවක් වාර්තා වී නොමැත.

39 වන සතිය: 2020 දෙසැම්බර් 7 සිට 13 දක්වා

40 වන සතිය: 2020 දෙසැම්බර් 14 සිට 20 දක්වා

  • මානව හිමිකම් කෙරෙහි COVID-19 වසංගතයේ ගෝලීය බලපෑම් පිළිබඳ වාර්තාවක් බ්‍රිතාන්‍ය ඇමරිකානු දුම්කොළ සමාගම (BAT) විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් දිනයේදී ප්‍රකාශයට පත් කළේය. විභව COVID-19 සඳහා අපේක්ෂිත එන්නතක් නිෂ්පාදනය කිරීම, පුද්ගලික ආරක්ෂක උපකරණ සහ සනීපාරක්ෂක නිෂ්පාදනය කිරීම හා මූල්‍ය පරිත්‍යාග සහ ඉහත සඳහන් දෑ ඇතුළු විවිධ භාණ්ඩ බෙදා හැරීම ඇතුළු වසංගතයට අදාළ සමාගමේ ක්‍රියාකාරකම් එහි ඉස්මතු කළේය.[4]
  • රට වසා දැමීමේ දී දුම්කොළ නිෂ්පාදන තහනම් කිරීම “අනවශ්‍ය” බව ඇඟවීම පිළිබඳව Fair-Trade Independent Tobacco Association (FITA)- ෆෙයාර්ට්‍රේඩ් ස්වාධීන දුම්කොළ සංගමය බටහිර කේප් මහාධිකරණයට ප්‍රශංසා කළේය. FITA යනු දකුණු අප්‍රිකානු සිගරට් නිෂ්පාදකයින්ගේ සංගමයක් වන අතර රට වසා දමා තිබූ කාලයේ දී දකුණු අප්‍රිකාවේ සිගරට් අලෙවිය තහනම් කිරීම සම්බන්ධයෙන් ඉහළ ක්‍රියාකාරී බවක් දක්නට ලැබුණි.[5][6]
රූපය 1: BAT එන්නත සඳහා සායනික අත්හදා බැලීම් ආරම්භ කිරීමට එක්සත් ජනපදයේ ආහාර හා ඖෂධ පරිපාලනයේ අනුමැතිය ලද බව මාධ්‍ය වාර්තා කිරීම.[7]
  • මෙම සතියේ දී වෙළඳපල පර්යේෂණ ආයතන විසින් දුම්කොළ කර්මාන්තයට COVID-19හි බලපෑම පිළිබඳව වාර්තා 8 ක් නිකුත් කරන ලදී. එම වාර්තා වල සාරාංශය 2 වගුවේ දක්වා ඇත.

වගුව 2: 40 වන සතිය තුළ ප්‍රකාශිත වෙළඳපල පර්යේෂණ වාර්තා වල සාරාංශය

වෙළඳපල පර්යේෂණ ආයතනය වාර්තාවේ මාතෘකාව සඳහන් වූ දුම්කොළ සමාගම්
Reports Monitor Global E-cigarette and Vaping Market Report 2020 ඇල්ට්‍රියා සමූහය, බ්‍රිතාන්‍ය ඇමරිකානු දුම්කොළ සමාගම (BAT), ඉම්පීරියල් ටුබැකෝ, International Vapor Group, ජැපෑන් ටුබැකෝ ඉන්ටර්නැෂනල් (JTI), NicQuid, පිලිප් මොරිස් ඉන්ටර්නැෂනල් (PMI), R.J. Reynolds Vapor Company, Shenzhen IVPS Technology Co., Ltd., and Shenzhen KangerTech Technology Co., Ltd. [8]
A2Z Market Research Global Dipping Tobacco Market Report 2020 by Key Players, Types, Applications, Countries, Market Size, Forecast to 2026 (Based on 2020 COVID-19 Worldwide Spread) රෙනෝල්ඩ්ස් ඇමරිකන්, Manikchand Group, බ්‍රිතාන්‍ය ඇමරිකානු දුම්කොළ සමාගම (BAT), Swisher International, Dharampal Satyapal Group, Kayak Outdoors, ඉම්පීරියල් ටුබැකෝ, ජැපෑන් ටුබැකෝ ඉන්ටර්නැෂනල් (JTI), JMJ Group, American Snuff Co, ඇල්ට්‍රියා සමූහය, Inc., Swedish Match and Pinkerton Tobacco.[9]
Credible Markets Global Pipe Tobacco Market Report 2020 By Key Players, Types, Applications, Countries, Market Size, Forecast To 2026 (Based On 2020 COVID-19 Worldwide Spread) ඇල්ට්‍රියා සමූහය, ජැපෑන් ටුබැකෝ ඉන්ටර්නැෂනල් (JTI), Mac Baren, බ්‍රිතාන්‍ය ඇමරිකානු දුම්කොළ සමාගම (BAT), Universal Corporation, U.S. Smokeless Tobacco Company, Gallaher Group Plc, R.J. Reynolds, රෙනෝල්ඩ්ස් ඇමරිකන් and ඉම්පීරියල් ටුබැකෝ.[10]
Report Ocean Covid-19 Outbreak-Global Tobacco And Hookah Industry Market Report-Development Trends, Threats, Opportunities And Competitive Landscape In 2020 R.J. Reynolds Tobacco Company, Starbuzz Hookahs, Evolution Hookahs, Anahi Hookahs, Regal Hookahs, ඉම්පීරියල් ටුබැකෝ, ජැපෑන් ටුබැකෝ ඉන්ටර්නැෂනල් (JTI), චීන දුම්කොළ සමාගම, Mya Hookah, බ්‍රිතාන්‍ය ඇමරිකානු දුම්කොළ සමාගම (BAT) and ඇල්ට්‍රියා සමූහය.[11]
Hing Chun Research Electronic Cigarette and Tobacco Vapor Market Size 2020, Share, Global Industry Analysis and Competitive Landscape (Effect of the COVID-19 Pandemic) පිලිප් මොරිස් ඉන්ටර්නැෂනල් (PMI), බ්‍රිතාන්‍ය ඇමරිකානු දුම්කොළ සමාගම (BAT), ජැපෑන් ටුබැකෝ ඉන්ටර්නැෂනල් (JTI), ඉම්පීරියල් ටුබැකෝ, MCIG Inc,JUUL Labs, ඇල්ට්‍රියා සමූහය, NJOY, Turning Point Brands.[12]
HTF Market Intelligence Global Electronic Cigarette and Tobacco Vapor Market Report 2020 by Key Players, Types, Applications, Countries, Market Size, Forecast to 2026 (Based on 2020 COVID-19 Worldwide Spread) පිලිප් මොරිස් ඉන්ටර්නැෂනල් (PMI), බ්‍රිතාන්‍ය ඇමරිකානු දුම්කොළ සමාගම (BAT), ජැපෑන් ටුබැකෝ ඉන්ටර්නැෂනල් (JTI), ඉම්පීරියල් ටුබැකෝ, MCIG Inc, JUUL Labs, ඇල්ට්‍රියා සමූහය, NJOY and Turning Point Brands. [13]
A2Z Market Research Global Tobacco Additives Market Report 2020 by Key Players, Types, Applications, Countries, Market Size, Forecast to 2026 (Based on 2020 COVID-19 Worldwide Spread) ඇල්ට්‍රියා සමූහය, ඉම්පීරියල් ටුබැකෝ, VMR ප්‍රෝඩක්ට්ස්, ජැපෑන් ටුබැකෝ ඉන්ටර්නැෂනල් (JTI), පිලිප් මොරිස් ඉන්ටර්නැෂනල් (PMI), කොරියා ටුබැකෝ ඇන්ඩ් ජින්සෙන්ග් කෝපරේෂන් (KT&G), Reynolds Tobacco Company, Liggett Group, චීන දුම්කොළ සමාගම, American electronic cigarette company, බ්‍රිතාන්‍ය ඇමරිකානු දුම්කොළ සමාගම (BAT), Brown and Williamson. [14]
HTF Market Intelligence COVID-19 Outbreak-Global Out-of-home Food and Beverage Industry Market Report-Development Trends, Threats, Opportunities and Competitive Landscape in 2020 ඉම්පීරියල් ටුබැකෝ and පිලිප් මොරිස් ඉන්ටර්නැෂනල් (PMI).[15]

41 වන සතිය: 2020 දෙසැම්බර් 21 සිට 27 දක්වා

  • එක්සත් ජනපදයේ ආහාර හා ඖෂධ පරිපාලනයේ (FDA) අනුමැතිය සහිතව දුම්කොළ පැලවලින් COVID-19 ප්‍රතිදේහ නිෂ්පාදනය හා නිස්සාරණය කිරීම පිළිබඳව ගවේෂණය කරන බව ප්‍රකාශ කරන බ්‍රිතාන්‍ය ඇමරිකානු දුම්කොළ (BAT) සමාගමෙහි ජෛව තාක්‍ෂණ අංශයේ ප්‍රකාශයක් මාධ්‍ය වාර්තා කළේය.[16]
  • මෙම සතියේ දී වෙළඳපල පර්යේෂණ ආයතන විසින් දුම්කොළ කර්මාන්තයට COVID-19හි බලපෑම පිළිබඳව නිකුත් කරන ලද වාර්තා වල සාරාංශය 3 වගුවේ දක්වා ඇත.

වගුව 3: 41 වන සතිය තුළ ප්‍රකාශිත වෙළඳපල පර්යේෂණ වාර්තා වල සාරාංශය

වෙළඳපල පර්යේෂණ ආයතනය වාර්තාවේ මාතෘකාව සඳහන් වූ දුම්කොළ සමාගම්
HTF Market Intelligence Global Electronic Cigarette and Tobacco Vapor Market Report 2020 by Key Players, Types, Applications, Countries, Market Size, Forecast to 2026 (Based on 2020 COVID-19 Worldwide Spread) පිලිප් මොරිස් ඉන්ටර්නැෂනල් (PMI), බ්‍රිතාන්‍ය ඇමරිකානු දුම්කොළ සමාගම (BAT), ජැපෑන් ටුබැකෝ ඉන්ටර්නැෂනල් (JTI), ඉම්පීරියල් ටුබැකෝ, MCIG Inc, JUUL Labs, ඇල්ට්‍රියා සමූහය, NJOY and Turning Point Brands. [17]

TobaccoUnmasked සම්පත්

වෙනත් අදාළ TobaccoUnmasked පිටු

මූලාශ්‍ර

  1. Business Insider SA. Cigarette market in SA: Winston won share, but other big brands lost after ban, survey shows, 11 December 2020, accessed January 2021
  2. Reuters. British American Tobacco boosts revenue outlook for 2020, 9 December 2020, accessed January 2021
  3. Nehal. Electronic Cigarette and Tobacco Vapor: Market Integration of Latest Technologies into Existent Offerings with Key Players | Philip Morris International, British American Tobacco (BAT), Japan Tobacco Inc., Imperial Brands plc, December 2020, accessed January 2021
  4. The Financial. BAT launches tobacco industry-first Human Rights Report, December 2020, accessed January 2021
  5. Khulekani Magubane. hails court ruling on 'unnecessary' tobacco sales ban, 14 December 2020, accessed January 2021
  6. Fair-Trade Independent Tobacco Association. official website, undated, accessed January 2020
  7. 7.0 7.1 GuiliaBottaro. British American Tobacco to start clinical trials on COVID-19 vaccine candidate, 17 December 2020, accessed January 2021
  8. Husain. Impact of Covid-19 On E-Cigarette and Vaping Market 2020 – Revenue Status & Forecast Report 2025 | Altria Group, Inc., British American Tobacco, Imperial Brands, Etc, 18 December 2020, accessed January 2021
  9. LionLowdown. Impact of COVID-19 on Dipping Tobacco Market 2021 | Size, Growth, Demand, Opportunities & Forecast To 2027 | Reynolds American Inc. (RAI), Manikchand Group, British American Tobacco PLC (BAT), Swisher International, Inc., 19 December 2020, accessed January 2021
  10. Credible markets. Pipe Tobacco Market Industry Analysis, Size, Share, Growth, Trends, and Forecast 2020-2026, 20 December 2020, January 2021
  11. Report Ocean. Report on Tobacco and Hookah Industry Market by global COVID-19 impact analysis, industry trends, business strategies, opportunities and forecast to 2025, 20 December 2020, accessed January 2021
  12. J Grey. Global Electronic Cigarette and Tobacco Vapor Market Research Report 2020 by COVID-19 Pandemic Economic Emergency Analysis, Industry Size, Future Growth Analysis by 2026, 22 January 2021, accessed January 2021
  13. HTF Market Intelligence. Global Electronic Cigarette and Tobacco Vapor Market Report 2020 by Key Players, Types, Applications, Countries, Market Size, Forecast to 2026 (Based on 2020 COVID-19 Worldwide Spread), December 2020, accessed January 2021
  14. A2Z Market Research. Impact of COVID-19 on Tobacco Additives Market by 2026 | Altria, Imperial Brands, VMR Products, Japan Tobacco, Philip Morris International, 18 December 2020, accessed January 2021
  15. HTF Market Intelligence. OUT-OF-HOME FOOD AND BEVERAGE MARKET IS BOOMING WORLDWIDE | MONDELEZ INTERNATIONAL, GENERAL MILLS, MARS, PEPSICO, COCA COLA, NESTLE, 19 December 2020, accessed January 2021
  16. Luke Daniel. SA company gets R900 million to develop rapid Covid-19 test – using tobacco plants, 27 December 2020, accesses January 2021
  17. HTF Market Intelligence. Global Electronic Cigarette and Tobacco Vapor Market Report 2020 by Key Players, Types, Applications, Countries, Market Size, Forecast to 2026 (Based on 2020 COVID-19 Worldwide Spread), December 2020, accessed January 2021