COVID-19 වසංගතය තුළ ගෝලීයව වාර්තා වූ දුම්කොළ කර්මාන්තයේ බලපෑම් - 2021 පෙබරවාරි

From Tobacco Unmasked Sinhala

මෙය COVID-19 වසංගතය තුළ ගෝලීයව වාර්තා වූ දුම්කොළ කර්මාන්තයේ බලපෑම් යන අපගේ පිටුව ඉදිරියට පවත්වා ගෙන යාමක් වන අතර එහි 2021 පෙබරවාරි මාසය තුළ වාර්තා වූ සිදුවීම් සාරාංශ ගත කරයි. පෙබරවාරි මාසයට අදාළ සිදුවීම් වාර්තා වන අවස්ථාවලදී මෙම පිටුව අඛණ්ඩව යාවත්කාලීන කරනු ලැබේ.

2021 පෙබරවාරි 28 දිනට වාර්තා වූ බලපෑම් වල සාරාංශය

ශ්‍රී ලංකාව සම්පුර්ණයෙන් ම වසා දැමීම ආරම්භ කළ දිනය වන 2020 මාර්තු 13 වන දින සිට වාර්තා වූ සිදුවීම් 1 වන වගුවේ සාරාංශ ගත කර ඇති අතර එය COVID-19 වසංගතය තුළ ගෝලීයව වාර්තා වූ දුම්කොළ කර්මාන්තයේ බලපෑම් අධීක්ෂණය කිරීම ආරම්භ කළ දිනයයි.

වගුව 1: COVID-19 වසංගතය අතරතුර වාර්තා වූ දුම්කොළ කර්මාන්තයේ බලපෑම් වල සාරාංශය

දුම්කොළ සමාගම වාර්තා වූ රටවල් සිදුවීම් ගණන
බ්‍රිතාන්‍ය ඇමරිකානු දුම්කොළ සමාගම (BAT) දකුණු අප්‍රිකාව, ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, බ්‍රසීලය, කෙන්යාව, බංග්ලාදේශය, ක්‍රොඒෂියාව, මෙක්සිකෝව, නයිජීරියාව, හොන්ඩුරාස්, රුසියාව, මැලේසියාව, සිම්බාබ්වේ 88
පිලිප් මොරිස් ඉන්ටර්නැෂනල් (PMI) බ්‍රසීලය, කොස්ටාරිකාව, ග්‍රීසිය, තුර්කිය, ඉතාලිය, පිලිපීනය, බල්ගේරියාව, යුක්‍රේනය, ජෝර්ජියාව, රුසියාව, ලෙබනන් 43
ජැපෑන් ටුබැකෝ ඉන්ටර්නැෂනල් (JTI) එක්සත් රාජධානිය, බංග්ලාදේශය, තුර්කිය, මැලේසියාව, පිලිපීනය, රුසියාව, දකුණු අප්‍රිකාව, සැම්බියාව 37
ඇල්ට්‍රියා සමූහය ඇමරිකා එක්සත් ජනපදය 44
ඉම්පීරියල් ටුබැකෝ රුසියාව 29
ඉන්දියාවේ ITC ලිමිටඩ් ඉන්දියාව 14
කොරියා ටුබැකෝ ඇන්ඩ් ජින්සෙන්ග් කෝපරේෂන් (KT&G) ඉන්දුනීසියාව, තුර්කිය, රුසියාව 6
රෙනෝල්ඩ්ස් ඇමරිකන් ඇමරිකා එක්සත් ජනපදය 4
VMR ප්‍රෝඩක්ට්ස් ඇමරිකා එක්සත් ජනපදය 2
ඉන්දියාවේ ගොඩ්ප්‍රි ෆිලිප්ස් ඉන්දියාව 3
ලංකා දුම්කොළ සමාගම (CTC) ශ්‍රී ලංකාව 3
ජරම් ඉන්දුනීසියාව 2
PT HM සම්පෝනා ඉන්දුනීසියාව 1
හොන්ගුන්හොන්හේ දුම්කොළ (සමූහය) - 2
7 හිල්ස් මනික්චන්ද් ප්‍රොඩක්ට්ස් පුද්ගලික සමාගම ඉන්දියාව 2
ඩෙකෑන් ටුබැකෝ ඉන්දියාව 1
විනටාබා දුම්කොළ සමාගම වියට්නාමය 1
ජාත්‍යන්තර දුම්කොළ සමාගම නයිජීරියාව 1
LT සමූහය පිලිපීනය 1
චීන දුම්කොළ සමාගම චීනය 2
ගැමුචි-Gamucci එක්සත් රාජධානිය, ඇමරිකා එක්සත් ජනපදය, ආසියාව, අප්‍රිකාව 1
බාර්කෝ වෙළඳ සමාගම ඇන්ගෝලාව 1
පෑන් ඇෆ්රිකා දුම්කොළ සමූහය ඇන්ගෝලාව 1
සමාගම නිශ්චිතව දක්වා නොමැති හෝ සමාගම් වෙනුවෙන් පෙනී සිටින කණඩායම් හරහා බලපෑම් එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බංග්ලාදේශය, සිම්බාබ්වේ, මැලේසියාව, ඕස්ට්‍රේලියාව, ලෙබනනය, සෙනගාලය, ශ්‍රී ලංකාව, ප්‍රංශය, මියන්මාරය, චිලී රාජ්‍ය, දකුණු අප්‍රිකාව, කෙන්යාව, භූතානය 38

47 වන සතිය: 2020 පෙබරවාරි 1 සිට 7 දක්වා

  • COVID 19 වසංගතය තුළ වැඩි පරිශීලකයින් ප්‍රමාණයක් සිගරට් වලින් දහනය නොකරන නිෂ්පාදන වලට මාරු වීම නිසා 2020 වසරේ අවසාන කාර්තුවේ දී පිලිප් මොරිස් ඉන්ටර්නැෂනල් (PMI) හි ආදායම වැඩිවීමට හේතු වී ඇති බව පෙනේ.[1]
  • මෙම සතියේ දී වෙළඳපල පර්යේෂණ ආයතන විසින් දුම්කොළ කර්මාන්තයට COVID-19හි බලපෑම පිළිබඳව වාර්තා 5 ක් නිකුත් කරන ලදී. එම වාර්තා වල සාරාංශය 2 වගුවේ දක්වා ඇත.

වගුව 2: 47 වන සතිය තුළ ප්‍රකාශිත වෙළඳපල පර්යේෂණ වාර්තා වල සාරාංශය

වෙළඳපල පර්යේෂණ ආයතනය වාර්තාවේ මාතෘකාව සඳහන් වූ දුම්කොළ සමාගම්
HTF Market Intelligence COVID-19 Outbreak-Global Smokeless Tobacco Industry Market Report-Development Trends, Threats, Opportunities and Competitive Landscape in 2020 Skoal., Altria Group, Inc., MacBaren Tobacco Company A/S., Reynolds American Inc., Japan Tobacco, Inc., JMJ Group., Dharampal Satyapal Limited., British American Tobacco (BAT), Swedish Match AB., Manikchand Group., Swisher International Group, Inc. & Imperial Brands PLC[2]
HTF Market Research COVID-19 Outbreak-Global Heated Tobacco Industry Market Report-Development Trends, Threats, Opportunities and Competitive Landscape in 2020 British American Tobacco (BAT), Philip Morris International (PMI), Altria, Imperial Brands, Japan Tobacco, American electronic cigarette company, China tobacco, Korea Tobacco & Ginseng Corporation & VMR Products [3]
HTF Market Report COVID-19 Outbreak-Global e-Liquids and e-Juice Industry Market Report-Development Trends, Threats, Opportunities and Competitive Landscape in 2020 Litejoy International Pvt. Ltd, Shenzhen Joyetech Co., Ltd, Altria Group Inc, Philip Morris International Management SA (PMI), Green Vapo, Pure Vapors, ITC Limited, Japan Tobacco Inc, Foschia, Reynolds American Inc, SPK Consumer Solutions Pvt. Ltd & Godfrey Philips India Ltd [4]
Hong Chun Research Snus Market Size 2020, Share, Global Industry Analysis and Competitive Landscape (Effect of the COVID-19 Pandemic) Swedish Match AB, Arnold Andre, GN Tobacco Sweden AB, Dharampal Satyapal, Swisher International Inc, Imperial Brands PLC, Mahak Group, Altria Group, Inc., British American Tobacco (BAT), Manikchand Group, Gotlandssnus AB, Reynolds American, JT International AG, Japan Tobacco, Gajane[5]
Credible Markets 2020-2025 Global Electronic Cigarette And Tobacco Vapor Market Report - Production And Consumption Professional Analysis (Impact Of COVID-19) NJOY LLC, JUUL Labs, Altria Group Inc., Turning Point Brands, British American Tobacco (BAT), MCIG Inc, Philip Morris International, Japan Tobacco Inc., Imperial Brands plc[6]

48 වන සතිය: 2021 පෙබරවාරි 8 සිට 14 දක්වා

  • කංසා, විශේෂයෙන් කැනබිඩියෝල් ඇතුළු කංසා නිෂ්පාදන ඇතුළත් කර තම ව්‍යාපාරය පුළුල් කිරීම සඳහා වන සැලැස්මක් පිළිබඳව බ්‍රිතාන්‍ය ඇමරිකානු දුම්කොළ සමාගමේ ප්‍රධාන අලෙවිකරණ නිලධාරී මාධ්‍ය ප්‍රකාශයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.[9]
  • 2020 සිව්වන කාර්තුව පුරාම බල පැවැත්වූ සංචාරක සීමා මැලේසියාවේ බ්‍රිතාන්‍ය ඇමරිකානු දුම්කොළ සමාගමේ තීරුබදු රහිත ව්‍යාපාරයට අහිතකර ලෙස බලපා ඇති බව මාධ්‍ය වාර්තා කළේය. විකුණුම් පරිමාව 8% කින් පහත වැටී ඇති බවත්, එයින් 3% ක් COVID 19 වසංගතය නිසා බවත් එහි තව දුරටත් සඳහන් විය.[10][11]
  • ජපානයේ දේශසීමා වසා දැමීමේ ප්‍රතිඵලයක් ලෙස නීතිවිරෝධී වෙළඳාම අඩුවීම නිසා සිගරට් අලෙවිය වැටීම අපේක්ෂිත ප්‍රමාණයට වඩා අඩු බව ජැපෑන් ටුබැකෝ ඉන්ටර්නැෂනල් (JTI) හි සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මසමිචි ටෙරාබාටකේ ප්‍රකාශ කළේ ය. සංචාරක සීමා සහ රට වසා දැමීම් හේතුවෙන් තීරුබදු රහිත වෙළඳාම කෙරෙහි ඍණාත්මක බලපෑමක් ඇති බව ඔහු තවදුරටත් සඳහන් කළේය.[12]
  • මෙම සතියේ දී වෙළඳපල පර්යේෂණ ආයතන විසින් දුම්කොළ කර්මාන්තයට COVID-19 හි බලපෑම පිළිබඳව වාර්තා 7 ක් නිකුත් කරන ලදී. එම වාර්තා වල සාරාංශය 3 වගුවේ දක්වා ඇත.

වගුව 3: 48 වන සතිය තුළ ප්‍රකාශිත වෙළඳපල පර්යේෂණ වාර්තා වල සාරාංශය

වෙළඳපල පර්යේෂණ ආයතනය වාර්තාවේ මාතෘකාව සඳහන් වූ දුම්කොළ සමාගම්
A2Z Market Research Global Heat-not-burn Tobacco Product (HNB) Market Report 2020 by Key Players, Types, Applications, Countries, Market Size, Forecast to 2026 (Based on 2020 COVID-19 Worldwide Spread) Imperial Brands, NJOY, RR Chemicals, PAX Labs, MCIG, Gilla, Gamucci, Johnson Creek, ECIG, Japan Tobacco International, CB Distributors, JUUL Labs, International Vapor Group, KangerTech, Altria Group, British American Tobacco (BAT), Philip Morris International, Ballantyne Brands,Nicotek, Joyetech Co.[13]
Orbis Research 2020-2025 Global Tobacco Market Report-Production and Consumption Professional Analysis (Impact of COVID-19) Philip Morris International Inc., Universal Corp, Altria, Japan Tobacco, China National Tobacco Co., Imperial Tobacco, Reynolds American Inc., British American Tobacco (BAT), Hongyunhonghe Tobacco (Group) Co. [14]
Report Linker Cigarettes, Cigars And Cigarillos Global Market Report 2021: COVID 19 Impact and Recovery to 2030 Altria Group Inc; Imperial Brands; Habanos S A; Swisher International Inc, British American Tobacco (BAT) [15]
Report Linker Smoking And Other Tobacco Products Global Market Report 2021: COVID 19 Impact and Recovery to 2030 Philip Morris International Inc; Imperial Tobacco; Altria Group Inc; British American Tobacco (BAT), Japan Tobacco Inc. [16]
A 2Z Market Research Global Dipping Tobacco Market Report 2020 by Key Players, Types, Applications, Countries, Market Size, Forecast to 2026 (Based on 2020 COVID-19 Worldwide Spread) Reynolds American Inc. (RAI), Manikchand Group, British American Tobacco (BAT), Swisher International, Inc., Dharampal Satyapal Group, Kayak Outdoors, Imperial Tobacco Group, Japan Tobacco, Inc. (JT), JMJ Group, American Snuff Co, Altria Group, Inc., Swedish Match, Pinkerton Tobacco [17]
A2Z Market research Global E-Cigarettes Market Report 2020 by Key Players, Types, Applications, Countries, Market Size, Forecast to 2026 (Based on 2020 COVID-19 Worldwide Spread) Healthier Choices Management Corp, Wismec, Green Smoke, V2 Cigs, SMOK, MCIG, Inc., Cloudcig, Om Vapors, Japan Tobacco, Inc., Imperial Tobacco Group, British American Tobacco (BAT),Vapor4Life, Reynolds American Inc., Juul Labs, Altria Group, Inc., Philip Morris International Inc., Joyetech, ITC Limited [18]
A2Z Market Research Global Snuff Market Report 2020 by Key Players, Types, Applications, Countries, Market Size, Forecast to 2026 (Based on 2020 COVID-19 Worldwide Spread) Manikchand Group, JMJ Group, British American Tobacco (BAT), Imperial Tobacco, Japan Tobacco, Swedish Match, Swisher Internationa, Dharampal Satyapal, Altria Group, RAI. [19]

49 වන සතිය: 2021 පෙබරවාරි 15 සිට 21 දක්වා

  • අන්තර්ජාතික දුම්කොළ සමාගම්වල පූර්ව තහනමේ දී 70% ක් වූ සිගරට් අලෙවියෙහි වෙළඳපල කොටස තහනම අතරතුර 33% දක්වා සහ තහනමෙන් පසු 50% දක්වා වෙනස් වූ බව දකුණු අප්‍රිකාවේ සමීක්ෂණයක් වන ජාතික ආදායම් ගතික අධ්‍යයනය - කොරොන වයිරස් වේගවත් ජංගම සමීක්ෂණය - National Income Dynamics Study – Coronavirus Rapid Mobile survey (NIDS-CRAM) උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කළේ ය. තහනම හේතුවෙන් දුම්පානය කරන්නන්ගෙන් 8% ක් දුම්පනය අත්හළ අතර තහනම ඉවත් කල විට එයින් 50% ක් නැවත දුම්පානය ආරම්භ කළ බව එම වාර්තාවේම සඳහන් විය.[20] පසුගිය මාසයේ පිටුවෙහි සඳහන් කළ පරිදි, වෙළඳ සීමාවන් නීතිවිරෝධී වෙළඳාමේ වැඩිවීමට තුඩු දෙන බව දුම්කොළ කර්මාන්තය සහ ඒ වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම් විසින් ඉදිරිපත් කරන පොදු තර්කයකි.
  • COVID-19 වසංගතය සමඟ වැඩිහිටි දුම්පානය කිරීමේ අනුපාතය පහත වැටෙන පසුබිමක පිලිප් මොරිස් ඉන්ටර්නැෂනල් (PMI) විසින් ලෙබනනයේ උණුසුම් කරන දුම්කොළ නිෂ්පාදනයක් (IQOS 3 DUO) හඳුන්වා දුන් බව මාධ්‍ය වාර්තා කළේය.[21]
  • ශ්‍රී ලංකාවේ, COVID-19 වසංගතය අතරතුර ඇඳිරි නීතිය සහ රට වසා දැමීමෙන් පසු පාරිභෝගිකයින්ට සහ සිල්ලර වෙළෙන්දන්ට ප්‍රවේශවීමේ හැකියාව අඩු වීම හේතුවෙන් 2020 වසරේ සිව්වන කාර්තුවේ දී සිගරට් අලෙවිය පහත වැටී ඇති බව ලංකා දුම්කොළ සමාගම (CTC) උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කළේය.[22]සමාගමේ ශුද්ධ ලාභය බිලියන 15.57 ක් බවත් එය 2020 වසරේ දී 10% ක පහත වැටීමක් බවත් එය තවදුරටත් වාර්තා කළේය.[23]
  • අනෙකුත් නිකොටින් නිෂ්පාදන අලෙවිය වැඩිවීම හේතුවෙන් වසංගතය මධ්‍යයේ වුවද ඔවුන්ගේ වාර්ෂික ඉපැයීම් ඇස්තමේන්තු කර ඇති ප්‍රමාණයට වඩා ඉහළ මට්ටමක පවතින බව බ්‍රිතාන්‍ය ඇමරිකානු දුම්කොළ සමාගම (BAT) උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කළේ ය. 2020 දී සිගරට් කූරු අලෙවිය 5% කින් පමණ අඩුවී ඇති අතර ලාභය 9% කින් පමණ ඉහළ ගොස් ඇති බව එහි තවදුරටත් වාර්තා විය.[26][25]
  • ඇල්ට්‍රියා, 2021 නිව්යෝර්ක් සමුළුවේ පාරිභෝගික විශ්ලේෂක කණ්ඩායමට -Consumer Analyst Group of New York Conference 2021 දුම්පානයෙන් ඔබ්බට ගමන් කිරීම පිළිබඳ ඔවුන්ගේ සංකල්ප ඉදිරිපත් කරන ලදී.[27]
  • COVID-19 වසංගතයේ ආර්ථික ප්‍රතිවිපාක හේතුවෙන් උණුසුම් කරන දුම්කොළ නිෂ්පාදන සඳහා සුරාබදු බද්ද වැඩි කිරීමට ක්‍රොඒෂියාවේ රජය සැලසුම් කර ඇති බව මාධ්‍ය වාර්තා කළේය. කෙසේ වෙතත්, මෙම ක්‍රියාව දුම්කොළ සඳහා විශාලතම වෙළඳපල කොටස හිමි බ්‍රිතාන්‍ය ඇමරිකානු දුම්කොළ සමාගම (BAT) සඳහා වාසිදායක වනු ඇති බවද වාර්තා විය. තවද, බ්‍රිතාන්‍ය ඇමරිකානු දුම්කොළ සමාගම (BAT) “රටේ විශාලතම සෘජු විදේශ ආයෝජකයා” වන බැවින් ගිවිසුමක් යටතේ BAT හි ආයෝජන පවත්වාගෙන යාම සඳහා ක්‍රොඒෂියාවේ අග්‍රාමාත්‍යවරයා සාකච්ඡාවක් පැවැත්වූ බව එහි තව දුරටත් සඳහන් විය.[28] මහජන සෞඛ්‍යය පිළිබඳ මූලික ගැටුමක් ඇති වන බැවින් කිසිදු ප්‍රතිපත්තිමය තීරණයකට දුම්කොළ කර්මාන්තයට අනුග්‍රහය නොදක්වන ලෙස දුම්කොළ පාලනය පිළිබඳ නීතිමය රාමුවේ (FCTC) 5.3 වන වගන්තිය මගින් රජයන්ට නිර්දේශ කරයි.
රූපය 1: උගන්ඩාවේ බ්‍රිතාන්‍ය ඇමරිකානු දුම්කොළ සමාගමෙහි (BAT) හි වැඩි ශුද්ධ ලාභය මාධ්‍ය වාර්තා කිරීම.[29]
  • මෙම සතියේ දී වෙළඳපල පර්යේෂණ ආයතන විසින් දුම්කොළ කර්මාන්තයට COVID-19හි බලපෑම පිළිබඳව නිකුත් කරන ලද වාර්තා 10 ක සාරාංශය 4 වගුවේ දක්වා ඇත.

වගුව 4: 49 වන සතිය තුළ ප්‍රකාශිත වෙළඳපල පර්යේෂණ වාර්තා වල සාරාංශය

වෙළඳපල පර්යේෂණ ආයතනය වාර්තාවේ මාතෘකාව සඳහන් වූ දුම්කොළ සමාගම්
Glob Market Reports (COVID-19 Version) Global E-cigarette and Vape Market Status (2015-2019) and Forecast (2020-2025) by Region, Product Type & End-Use NicQuid, Philip Morris International Inc., International Vapor Group, British American Tobacco (BAT), Altria Group, Inc., Imperial Brands, Shenzhen IVPS Technology Co., Ltd., International, Japan Tobacco, R.J. Reynolds Vapor Company, Shenzhen KangerTech Technology Co., Ltd. [30]
HTF Market Intelligence COVID-19 Outbreak-Global E Cigarettes Industry Market Report-Development Trends, Threats, Opportunities and Competitive Landscape in 2020 JUUL, NicotekLlc, British American Tobacco (BAT), Reynolds American Inc., V2, NJOY, VmrFlavoursLlc, Blu, Altria Group, Philip Morris International Inc., International Vapor Group, FIN Branding Group LLC, Imperial Brands & Mistic [31]
Ample Market Research Consulting Global Heat-Not-Burn Tobacco Products Market Research Report with Opportunities and Strategies to Boost Growth- COVID-19 Impact and Recovery Japan Tobacco, Philip Morris International, Altria, British American Tobacco (BAT), Korea Tobacco & Ginseng Corporation, VMR Products, Imperial Brands, China tobacco, American electronic cigarette company [32]
ARC Reports Store COVID-19 Outbreak-Global Smokeless Tobacco Industry Market Report-Development Trends, Threats, Opportunities and Competitive Landscape in 2020 Skoal, Altria Group, MacBaren Tobacco Company A/S, Reynolds American Inc, Japan Tobacco, JMJ Group, Dharampal Satyapal Limited, British American Tobacco (BAT), Swedish Match AB, Manikchand Group, Swisher International Group, Imperial Brands PLC [33]
HTF Market Intelligence COVID-19 Outbreak-Global Roll-Your-Own-Tobacco Industry Market Report-Development Trends, Threats, Opportunities and Competitive Landscape in 2020 British American Tobacco (BAT), McGahey The Tobacconist, Japan Tobacco Inc., Imperial Brands, Altria Group Inc. & PHILIP MORRIS INTERNATIONAL INC. [34]
Market Growth Insight Global E Cigarettes Market Report 2020 by Key Players, Types, Applications, Countries, Market Size, Forecast to 2026 (Based on 2020 COVID-19 Worldwide Spread) Japan Tobacco, Inc., MCig, Inc, Altria Group, Imperial Tobacco Group PLC, Philip Morris International, Gamucci, China National Tobacco Corporation, Lorillard, ITC, Cloudcig, Reynolds American Inc., Vapor Corp, Bull Smoke [35]
Reports and Markets COVID-19 Outbreak-Global Heat-Not-Burn Tobacco Products Industry Market Report-Development Trends, Threats, Opportunities and Competitive Landscape in 2020 Japan Tobacco, Sampoerna, PHILIP MORRIS INTERNATIONAL MANAGEMENT, China Tobacco Guangdong Industrial, PAX Labs, Telkom Indonesia, Gippro, ELIO, Vapesoon, AVBAD, Modtank, Gudang Garam, Vapor Tobacco Manufacturing, BRI, and GLO [36]
Credible Markets Post-Pandemic Era-Global Heat-Not-Burn Tobacco Product (HNB) Market Analysis 2020, With Top Companies, Production, Revenue, Consumption, Price And Growth Rate Philip Morris International, British American Tobacco (BAT), Japan Tobacco, Imperial Brands, Altria, China tobacco, Korea Tobacco & Ginseng Corporation, American electronic cigarette company, VMR Products [37]
HTF Market Report COVID-19 Outbreak-Global E-Cigarette Devices Industry Market Report-Development Trends, Threats, Opportunities and Competitive Landscape in 2020 FIN Branding Group LLC., VMR Products LLC, Philip Morris International Inc., Japan Tobacco Inc., NJOY Inc., Imperial Brands plc, British American Tobacco (BAT), International Vapor Group, Vapor Hub International Inc., Altria Group Inc. & JUUL Labs [38]
HTF Market Report COVID-19 Outbreak-Global Heat-Not-Burn Tobacco Products Industry Market Report-Development Trends, Threats, Opportunities and Competitive Landscape in 2020 Japan Tobacco, Sampoerna, PHILIP MORRIS INTERNATIONAL MANAGEMENT, China Tobacco Guangdong Industrial, PAX Labs, Telkom Indonesia, Gippro, ELIO, Vapesoon, AVBAD, Modtank, Gudang Garam, Vapor Tobacco Manufacturing, BRI & GLO [39]

50 වන සතිය: 2021 පෙබරවාරි 22 සිට 28 දක්වා

  • මෙම සතියේ දී වෙළඳපල පර්යේෂණ ආයතන විසින් දුම්කොළ කර්මාන්තයට COVID-19 හි බලපෑම පිළිබඳව නිකුත් කරන ලද වාර්තා 6 ක සාරාංශය 5 වගුවේ දක්වා ඇත.

වගුව 5: 50 වන සතිය තුළ ප්‍රකාශිත වෙළඳපල පර්යේෂණ වාර්තා වල සාරාංශය

වෙළඳපල පර්යේෂණ ආයතනය වාර්තාවේ මාතෘකාව සඳහන් වූ දුම්කොළ සමාගම්
Nxtgen Reports COVID-19 Outbreak-Global E-cigarette and Vape Industry Market Report-Development Trends, Threats, Opportunities and Competitive Landscape in 2020 International, R.J. Reynolds Vapor Company, British American Tobacco (BAT), Imperial Brands, Shenzhen IVPS Technology Co., Ltd., Philip Morris International Inc., International Vapor Group, NicQuid, Shenzhen KangerTech Technology Co., Ltd, Japan Tobacco, Altria Group [40]
A2Z Market Research Global Tobacco Market Report 2020 by Key Players, Types, Applications, Countries, Market Size, Forecast to 2026 (Based on 2020 COVID-19 Worldwide Spread) Philip Morris International Inc., Japan Tobacco Inc., Altria Group, Inc., Metco Ltd, General Cigar, Tabacalera de Garcia S.A.S, Regie Company, Tabacalera El Credito, Davidoff, Kelner’s, KT&G Company, Tabacalera La Alianza, La Aurora, Imperial Tobacco, British American Tobacco (BAT), De Los Reyes.[41]
Hong Chun Research Heated Tobacco Market Size 2020, Share, Global Industry Analysis and Competitive Landscape (Effect of the COVID-19 Pandemic) China tobacco, Imperial Brands, Korea Tobacco & Ginseng Corporation, American electronic cigarette company, British American Tobacco (BAT), VMR Products, Altria, Philip Morris International (PMI), Japan Tobacco [42]
Market Research Store E-cigarette and Vaping Market By Key Players (Philip Morris International Inc., R.J. Reynolds Vapor Company, Imperial Brands, Shenzhen KangerTech Technology Co.; Ltd); Based on 2020 COVID-19 Worldwide Spread Philip Morris International Inc., Japan Tobacco International, International Vapor Group, NicQuid, British American Tobacco (BAT), Altria Group, Inc., Imperial Brands, Shenzhen IVPS Technology Co., Ltd., R.J. Reynolds Vapor Company, Shenzhen KangerTech Technology Co [43]
Inside Market Reports Post-pandemic Era-Global Heat-not-burn Tobacco Product (HNB) Market Analysis 2020, With Top Companies, Production, Revenue, Consumption, Price and Growth Rate Philip Morris International, British American Tobacco, Japan Tobacco, Imperial Brands, Altria, China tobacco, Korea Tobacco & Ginseng Corporation, American electronic cigarette company, VMR Products [44]
HTF Market Intelligence COVID-19 Outbreak-Global Roll-Your-Own-Tobacco Industry Market Report-Development Trends, Threats, Opportunities and Competitive Landscape in 2020 British American Tobacco (BAT), McGahey The Tobacconist, Japan Tobacco Inc., Imperial Brands, Altria Group Inc. & PHILIP MORRIS INTERNATIONAL[45]

TobaccoUnmasked සම්පත්

වෙනත් අදාළ TobaccoUnmasked පිටු

මූලාශ්‍ර

  1. Zack Equity Research. Factors Likely to Influence Philip Morris' (PM) Q4 Earnings, 1 February 2021,accessed March 2021
  2. NJ Edison. Smokeless Tobacco Market to Eyewitness Massive Growth by 2026 : Altria, Japan Tobacco, Imperial Brands, 1 February 2021, accessed February 2021
  3. Craig. Heated Tobacco Market to Witness Massive Growth by 2026: Japan Tobacco, American electronic cigarette company, China tobacco, 4 February 2021, accessed March 2021
  4. Nidhi. eLiquids and eJuice Market – Expectation Surges with Rising Demand and Changing Trends | Altria Group, Philip Morris International Management SA (PMI), Green Vapo, 4 February 2021, accessed March 2021
  5. J Grey. Impact Of Covid 19 On Snus Industry 2020 Market Challenges, Business Overview And Forecast Research Study 2026, 5 February 2021, accessed March 2021
  6. Credible Markets. Electronic Cigarette and Tobacco Vapor Market Trends, Size, Demand, Status, Analysis And Forecast To 2027, 7 February 2021, accessed March 2021
  7. Reuters. Japan Tobacco to launch new heated tobacco device later this year, 9 February 2021, accessed March 2021
  8. TG Branfalt. Big Tobacco Firm Altria Hires Lobbyists for Cannabis Policy, 12 February 2021, accessed March 2021
  9. S Shead. Lucky Strike-maker British American Tobacco is looking carefully at the cannabis trend, 17 February 2021, accessed March 2021
  10. R Yunus. BAT continues to be affected by black market, 11 February 2021, accessed March 2021
  11. H. Visuvaseven. BAT rises to one-month high on target price upgrade and dividend, 11 February 2021, accessed March 2021
  12. Reuters. Transcript of 2914.T earnings conference call or presentation 10-Feb-21 8:30am GMT, 10 February 2021, accessed March 2021
  13. Roger, Impact of COVID-19 on Heat-not-burn Tobacco Product (HNB) Market 2021 | Size, Growth, Demand, Opportunities & Forecast To 2027 | Imperial Brands, NJOY, RR Chemicals, PAX Labs, MCIG, 8 February 2021, accessed March 2021
  14. A Adroit. Tobacco Market Report-Production and Consumption Professional Analysis (Impact of COVID-19) by Players – Philip Morris International Inc., Universal Corp, Altria, Japan Tobacco, China National Tobacco Co., Imperial Tobacco, Reynolds American Inc., British American Tobacco, Hongyunhonghe Tobacco (Group) Co., 3 March 2021, accessed March 2021
  15. Report Linker. Cigarettes, Cigars And Cigarillos Global Market Report 2021: COVID 19 Impact and Recovery to 2030, 9 February 2021, accessed March 2021
  16. Report Linker. Smoking And Other Tobacco Products Global Market Report 2021: COVID 19 Impact and Recovery to 2030, 9 February 2021, accessed March 2021
  17. Roger. Comprehensive Report on Dipping Tobacco Market 2021 | Size, Growth, Demand, Opportunities & Forecast To 2027 | Reynolds American Inc. (RAI), Manikchand Group, British American Tobacco PLC (BAT), Swisher International, Inc., 8 February 2021, accessed March 2021
  18. Roger. Comprehensive Report on E-Cigarettes Market 2021 | Size, Growth, Demand, Opportunities & Forecast To 2027 | Healthier Choices Management Corp, Wismec, Green Smoke, V2 Cigs, SMOK, 9 February 2021, accesses March 2021
  19. A2Z Market Research. Impact of COVID-19 on Snuff Market by 2027 |Manikchand Group, JMJ Group, British American Tobacco, Imperial Tobacco, Japan Tobacco, 13 February 2021, accessed March 2021
  20. Times Live. Cigarette lockdown ban: Big brands still suffering as smokers choose cheap, 18 February 2021, accessed March 2021
  21. The Daily Star, The Year of Undying Hope: Lebanon Heating Up, Not Burning, 16 February 2021, accessed March 2021
  22. Daily Mirror online. Cigarette sales fall in December quarter, 18 February 2021, accessed March 2021
  23. Daily FT. CTC net profit down 10% to Rs. 15.5 b in 2020, 17 February 2021, accessed March 2021
  24. Checkout. BAT sees Profit Boost from E-Cigs as More Smokers Switch, 17 February 2021, accessed March 2021
  25. 25.0 25.1 S Butler. British American Tobacco profits rise despite drop in sales, 17 February 2021, accessed March 2021
  26. C Keown. British American Tobacco Beats Earnings Estimates as Vaping Sales Surge. Why the Stock Is Falling, 17 February 2021, accessed March 2021
  27. Business wire. 2021 Altria Presents as Part of the Consumer Analyst Group of New York Conference; Reaffirms 2021 Full-Year Earnings Guidance, 17 February 2021, accessed March 2021
  28. C. Nuttall. Change to excise rules benefiting cigarette producers linked to future of Croatia's BAT factory, 21 February 2021, accessed March 2021
  29. 29.0 29.1 ML Oketch. defies Covid-19 disruptions to record rise in profits, Daily Monitor, 15 February 2021, accessed March 2021
  30. Pratibha. Global Impact of Covid-19 on E-cigarette and Vape Market to Record Significant Revenue Growth| NicQuid, Philip Morris International Inc., International Vapor Group, British American Tobacco, etc, 19 February 2021, accessed March 2021
  31. Nidhi. E Cigarettes Market Growing Popularity and Emerging Trends | Altria, Philip Morris, Imperial Brands, 17 February 2021, accessed March 2021
  32. Ample Market Research. Heat Not Burn Tobacco Products Market Is Thriving Worldwide : Japan Tobacco, Philip Morris International, Altria, British American Tobacco, Korea Tobacco & Ginseng Corporation, VMR Products. 17 February 2021, accessed March 2021
  33. Avanti. COVID-19 Impact On Smokeless Tobacco Market Report Covers Detailed Industry Scope, Future Market Size Scenario and Outlook to 2026, 15 February 2021, accessed March 2021
  34. Ndhi. Roll-Your-Own-Tobacco Market Comprehensive Study Explore Huge Growth in Future, 16 February 2021, accessed March 2021
  35. Exltech. E Cigarettes Market | Global Analysis, Modeling, Risk Factors, Growth Strategies, Drivers, Dynamics, Forecast and more | COVID19 Impact Analysis, 19 February 2021, accessed March 2021
  36. Reports and Markets. Global Heat-Not-Burn Tobacco Products Market 2020 Regional Industry Growth Analysis, Size, Share, Outlook and Forecast Report by 2027 | Japan Tobacco, Sampoerna, PHILIP MORRIS INTERNATIONAL MANAGEMENT, 17 February 2021, accessed March 2021
  37. Credible Markets. Heat Not Burn Tobacco Product Hnb Market Report 2021 (COVID-19 Impact Analysis) By Segmentations, Key Company Profiles and Demand Forecasts to 2026, 16 February 2021, accessed March 2021
  38. Craig. E-Cigarette Devices Market Booming Segments; Investors Seeking Growth | Philip Morris, Japan Tobacco, Imperial Brands, 15 February 2021, accessed March 2021
  39. Nidhi. Heat-Not-Burn Tobacco Products Market Growing Popularity and Emerging Trends | Japan Tobacco, PAX Labs, Modtank, 15 February 2021, accessed March 2021
  40. NxtGen. Global E-Cigarette And Vape Industry Market 2020 With COVID-19 After Effects – Growth Drivers, Top Key Players, Industry Segments And Forecast To 2025, 26 February 2021, accessed March 2021
  41. Roger. Impact of COVID-19 on Tobacco Market by 2027 |Philip Morris International Inc., Japan Tobacco Inc., Altria Group, Inc., Metco Ltd, 22 February 2021, accessed March 2021
  42. J Grey. High Trend in Global Heated Tobacco Market: 2026 Size, Cost, Gross, Market Share &Value Detailed Analysis (Based on 2020 COVID-19 Worldwide Spread), 22 February 2021, accessed March 2021
  43. Richard. E-cigarette and Vaping Market Size to Grow with Stupendous CAGR | Key Driver and Growth Forecasts, 28 February 2021, accessed March 2021
  44. Kumar. Heat-not-burn Tobacco Product (HNB) Market Overview by Technological Growth and Scope 2020 to 2026, 26 February 2021, accessed March 2021
  45. Craig. Roll-Your-Own-Tobacco Market To See Stunning Growth | McGahey The Tobacconist, Japan Tobacco, Imperial Brands, 26 February 2021, accessed March 2021